බිහිසුණු උන්මත්තකයා කවුද?....... ඔහු ඉන්නේ කොහෙද?............................
ඒ අසත්පුරුෂයාගේ මීළඟ ඇමතුම කාටද?
ඔහුගේ මේ බිහිසුනු ලුහුබැඳීමට ගොදුරු වන්නේ කවුද?
අන්ධකාර රාත්‍රියේ හිමිකරු ඔහුද?
" අනේ දෙවියනේ ඒ කෝල් එක ආවෙනැත්තන් මම කොයිතරම් වාසනාවන්තද?"
"මං පැටලිල ඉන්නෙ මහා අවාසනාවක. මං මේකෙන් ගැලවෙන්නෙ කොහොමද? මේක කාට කියන්නද."
"මට උඹ එක්ක ටිකක් වෙලාව අරං කතාකරන්න ඕන."
------------------------ රතු ඇට මිදුළු ----------------------------
:C
ReplyDeleteThankyou chathu!
Delete