අන්ධකාරයෙන් සිතුවම් කල බියෙන් ඇළලී ගිය රාත්‍රියක උමතුවත් සහාසික කමත් පරයමින් සිදුවූ ඒ බිහිසුණු අපරාධයේ සැක කරු මේ මොහොතේ සිටින්නේ ඔබ අසලද.............
ඔබේ දෑස් දල්වා සිටින්න ලේ පිපාසිතයාගේ අවසානය අපට වාසනාවක් වේවි.
"රතු ඇටමිදුළු".............................................
"ඉන් පසු නිහඬ වු ඒ පුද්ගලයාගෙන් ශබ්දයක් නොඇසුනත් මා දිගටම දුරකථනයට සවන් දීගෙන සිටියෙමි.මට අනෙක් පසින් ඇසුනේ බල්ලන් පොරකන ආකරයේ හඬක් සහ මහා විලාපයක හඬක් බව මට හොඳින් මතකය."
බයේ බෑ... හොද ඇරඹුමක්... ඔබට ජය...
ReplyDeleteඔබේ ඇගයීම ආරම්භයේදිම ලොකු ශක්තියක්.... ස්තූතීයි!
Delete