රතු ඇට මිදුළු
මෙය ඛේදවාචකයක් ද? නැතිනම් රැවටීමක්ද?
යක්ෂයා තවමත් නිදැල්ලේ.............
රට පුරා බිය පැතිරෙයි..............
මේ පාපතරයා ලුහු බඳින්නේ කාවද?
ඒ අවාසනාවන්තයා සිටින්නේ කොහෙද?
" කෙවින් ඒයි මචං අර අපි ගෙදරින් එනකොට ගේ ගාව නවත්තල තිබුන කාර් එක නේද බං "
"හෂා.........න්....... වරෙං ඉක්මනට වරෙං දුවමු වරෙං...... ඕකත් අරං වරෙං මේ පැත්තෙං දුවමු මගේ පස්සෙං වරෙං......"
" ඒයි ඔහොම නැවතියල්ලා....... දුවන්න එපා මේක උඹලගෙ අවසානෙ.... ඔහොම හිටපං...... "
" අරුං දෙන්නව පන පිටින් ගෙනෙල්ල නැත්තං තොපි ඉවරයි..... "
---------------"රතු ඇට මිදුළු" 3 වන කොටසින් හමු වෙමු.---------------
No comments:
Post a Comment