Tuesday, November 6, 2012


අන්ධකාරයෙන් සිතුවම් කල බියෙන් ඇළලී ගිය රාත්‍රියක උමතුවත් සහාසික කමත් පරයමින් සිදුවූ ඒ බිහිසුණු අපරාධයේ සැක කරු මේ මොහොතේ සිටින්නේ ඔබ අසලද.............






ඔබේ දෑස් දල්වා සිටින්න ලේ පිපාසිතයාගේ අවසානය අපට වාසනාවක් වේවි.





"රතු ඇටමිදුළු".............................................

"ඉන් පසු නිහඬ වු ඒ පුද්ගලයාගෙන් ශබ්දයක් නොඇසුනත් මා දිගටම දුරකථනයට සවන් දීගෙන සිටියෙමි.මට අනෙක් පසින් ඇසුනේ බල්ලන් පොරකන ආකරයේ හඬක් සහ මහා විලාපයක හඬක් බව මට හොඳින් මතකය."



2 comments:

  1. බයේ බෑ... හොද ඇරඹුමක්... ඔබට ජය...

    ReplyDelete
    Replies
    1. ඔබේ ඇගයීම ආරම්භයේදිම ලොකු ශක්තියක්.... ස්තූතීයි!

      Delete